ඊයේ දිනයට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 307.40 සිට රු. 307.61 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල ද රු. 314.98 සිට රු. 315.19 දක්වා ඉහළ ගොස් තිබේ.

