පෙබරවාරි අග කොළඹ කොටස් වෙළඳපොළට මොකද වුණේ

කොළඹ කොටස් වෙළඳපොළේ අද (27) දින ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 47.17 කින් පහළ වැටි තිබෙනවා.

ඒ අනුව අද දිනය අවසානයේ එය ඒකක 23,734.06 ක් ලෙස සටහන් වී ඇත.

මේ අතර අද දිනය අවසානයේ රුපියල් බිලියන 7 ක සමස්ත පිරිවැටුමක් වාර්තා කර තිබෙනවා.