අඟහරුවාදා දිනයට සාපේක්ෂව අද දින ශ්රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අගය ඉහළ ගොස් ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 305.83 සිට රු. 305.78 දක්වා පහත වැටී ඇති අතර විකුණුම් මිල ද රු. 313.37 සිට රු. 313.32 දක්වා පහත වැටී ඇත.

