කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (05) දිනයේ සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.
අද ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 34.49 කින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව එය ඒකක 23,768.99 ක් ලෙස සටහන්ව ඇත.
එසේම දිනය අවසානයේ මුළු පිරිවැටුප රුපියල් බිලියන 11.1ක් ලෙස දැක්වෙනවා.

