X සමාජ මාධ්‍යයෙහි Grok ChatBot විසින් සැබෑ මිනිසුන්ගේ ඡායාරූප අසභ්‍ය ලෙස වෙනස් කිරීම නැවත්වීමට X සමාගම පියවර ගෙන තිබෙනවා.
“ඇඳුම් නිරාවරණය කිරීමේදී සැබෑ පුද්ගලයින්ගේ රූප සංස්කරණය කිරීමට Grok ගිණුමට ඉඩ දීම වැළැක්වීම සඳහා අපි තාක්ෂණික පියවර ක්‍රියාත්මක කර ඇත්තෙමු” යනුවෙන් X නිවේදනය කර තිබෙනවා.
මේ අතර NSFW සක්‍රිය කර ඇති විට Grok හරහා animated මිනිසුන්ගේ උඩුකය නිරුවත් ඡායාරූප ආදිය සඳහා ඉඩ ලබා දී ඇති බවයි Elon Musk සඳහන් කළේ.

