ලංවිම 11.57%ක විදුලි ගාස්තු වැඩිකිරීමක් ඉල්ලයි

මේ වසර සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව වසරේ පළමු කාර්තුවේ දී 11.57%ක විදුලි ගාස්තු වැඩිකිරීමක් අවශ්‍ය බවට ලංවිම දැනුම් දී ඇති බවයි වාර්තා වෙන්නේ.