ගෝලීය වෙළඳපොලේ රත්රන් මිල වැඩිවීමට සාපේක්ෂව ශ්රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල වැඩි වීමේ වේගය සුළු වශයෙන් අඩු වී තිබෙනවා.
කෙසේවෙතත් වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කරන්නේ 2026 නව වසරේ ශ්රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල තවදුරටත් ඉහළ යනු ඇතයි අපේක්ෂා කරන බවයි.
ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකරයටයි.


