අද ඩොලරයේ වටිනාකම

ඊයේ දිනයට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රු. 305.72 සිට රු. 305.76 දක්වා ඉහළ ගොස් තිබේ.

එසේම ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් මිල ද රු. 313.33 සිට රු. 313.35 දක්වා ඉහළ ගොස් තිබේ.