සංචාරක පැමිණීම ලක්ෂ 22 ඉක්මවයි

වසරේ මේ දක්වා කාලය තුළ ලක්ෂ 22 ඉක්මවූ සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණි තිබෙනවා.

ඊයේ (15) වන විට සංචාරකයින් 2,208,000ක් දිවයිනට පැමිණ ඇති බවයි සංචාරක අමාත්‍යාංශය සඳහන් කරන්නේ.