කොළඹ කොටස් වෙළෙඳපොළේ දරුණු පසුබෑමක්

කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) අද (01) දිනයේ පහත වැටීමක් පෙන්නුම් කර තිබෙනවා.

ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 690.76කින් පහත ගොස් ඒකක 22,022.06ක් ලෙස සටහන් වුණා.

එය ප්‍රතිශතයක් ලෙස ගත්විට 3.04%ක පහළ යෑමක් වනවා.

දිනය අවසානයේ සමස්ත පිරිවැටුප රුපියල් බිලියන 5.2කි ලෙස දැක්වුණා.