රත්රන් මිල අද සටහන් වුණේ මෙහෙමයි

පසුගිය සිකුරාදා දිනයට සාපේක්ෂව අද දිනයේ රත්රන් මිල පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.