ඊයේ දිනයට සාපේක්ෂව අද (19) දිනයේදී ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 303.32 සිට රුපියල් 304.34 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එසේම ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් මිල ද රුපියල් 311 සිට රුපියල් 311.91 දක්වා ඉහළ ගොස් තිබේ.

