Elon Musk ගේ X සහ Facebook, OpenAI, Facebook, AWS (Amazon Web Services), bet365, Canva, Spotify, BrightHR, League of Legends යන වේදිකා රැසක් බිඳ වැටි ඇතැයි වාර්තා වෙනවා.
වෙබ් යටිතල පහසුකම් සමාගමක් වන Cloudflare හි ඇති වූ යම් දෝෂයක් හේතුවෙන් මෙම වේදිකා බිඳ වැටි ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
සේවා යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බවත්, හැකි ඉක්මනින් සියලුම බිඳ වැටීම් යථා තත්ත්වයට ගැනීමට උත්සාහ කරන බවත් Cloudflare සඳහන් කරනවා.


