අයවැය දෙවන වර කියවීමේ විවාදයේ 5 වන දිනය අදට (13) යෙදී තිබෙනවා.
අයවැය දෙවන වර කියවීමේ විවාදය දින 6ක් පැවැත්වෙන අතර එහි ඡන්ද විමසීම හෙට ( 14 ) පස්වරු 6.00ට පැවැත්විමට නියමිතයි.
අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මස 15 සිට දින 17ක් පැවැත්වෙනවා.
අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 5වන දින පස්වරු 6.00ට සිදු කිරීමට නියමිතයි.

