නිල්මිණි එක්ක සාරංග කළ අලුත්ම ෂූට් එක

මිනි කූපර් කියන්නේ හැමෝගෙම පිස්සුවක් නේ.

ඉතින් සාරංග දිසාසේකර කියන්නේත් ඒ පිස්සුව හොඳටම තියෙන කෙනෙක්.

මේ බලන්නකෝ එයා එයාගේ ලස්සන නිල පාට මිනි කූපරේ එක්ක කරපු අලුත්ම ෂූට් එක….. කෙල්ලයි කොල්ලයි දෙන්නම ලස්සනට ඉන්නවා නේ……..