දිවයින පුරා පිහිටි මත්පැන් විකිණීමේ බලපත්‍ර ඇති සියලු ස්ථාන හෙට (03) වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
ඒ හෙටට යෙදෙන ලෝක අමද්‍යප දිනය වෙනුවෙන්.
අදාළ නීතිය කඩ කරන මත්පැන් අලෙවිසැල්වලට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ .

