ලබන 07 වන දා සිට යාල් දේවි ප්‍රමාදව ධාවනය වෙයි

උතුරු දුම්රිය මාර්ගයේ වව්නියාව ඕමන්ත අතර දුම්රිය මාර්ග කොටසෙහි සිදුකරන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් යාල්දේවී දුම්රිය ප්‍රමාදව ධාවනය වන බව දැනුම් දෙනවා.

ඒ අනුව ලබන 07 වන දා සිට ඔක්තෝම්බර් 18 වන දා දක්වා දුම්රිය ප්‍රමාද වී ධාවනය වනු ඇත.

මේ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්.