ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් වෙනස් වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 298.30 සිට රු. 298.24 දක්වා අඩු වී ඇති අතර, විකුණුම් මිල රු. 305.81 සිට රු. 305.82 දක්වා ඉහළ ගොස් තිබේ.

