අද කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (28) ඒකක 47.05 කින් ඉහළ යාමෙන් පසු 20,800.26 ක් ලෙස සටහන් වී තිබෙනවා.

අද දිනය අවසානේ එහි සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 7.5 ක් ලෙස දැක්වුණා.