ඊයේ දිනයට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරය හමුවේ සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා .
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 297.74 සිට රු. 297.91 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල රු. 305.29 සිට රු. 305.56 දක්වා ඉහළ ගොස් තිබේ.

