කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු‍ කොටස් මිල දර්ශකය අද (12) ඒකක 49.77 කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනය අවසානයේදී එය ඒකක 19,972.79ක් ලෙසින් සටහන් වුණා.

එසේම අද දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 7.6 ක් වනවා.