ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ඇමරිකානු ඩොලරය හමුවේ ශ්රී ලංකා රුපියල සුළු වශයෙන් වෙනස් වී ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 296.81 සිට රු. 297.07 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල රු. 304.64 සිට රු. 304.61 දක්වා පහත වැටී ඇත.

