කොළඹ කොටස් වෙළඳපොල ගණුදෙනුවල අද (11) ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය ඒකක 96.45 කින් ඉහළ ගොස් සටහන් වුණේ 19,923. 02 ක් ලෙසයි.
එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 0.48 කින් පහළ ගොස් 5,824.91 ක් ලෙස දැක්වුණා.
එසේම අද දිනය අවසානයේ සමස්ත වෙළදපොළ පිරිවැටුම රුපියල් බිලියන 3.1 ක් ලෙස සටහන් වුණා.

