දෙවන රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

ශ්‍රී දළඳා මාළිගාවේ මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයයේ දෙවන රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කිරීමට නියමිතයි.

ඒ අනුව අද පෙරහැර අද රාත්‍රී 7 25 සිට වීථි සංචාරය කරනු ඇති බවයි ශ්‍රී දළඳා මාලිගාව සඳහන් කරන්නේ.