රටම ආදරේ කරන T M දිල්ෂාන් ගේ ඇනිවසරි ෂූට් එක

රටම ආදරේ කරන ජනප්‍රිය සහ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් තමයි T M දිල්ෂාන් කියන්නේ.

ඉතින් එයාලගේ විවාහ සංවත්සරය වෙනුවෙන් එයාලගේ මුළු පවුලම එකතු වෙලා හරි ලස්සන ෂූට් එකක් කරලා.

මේ බලන්නකෝ ඒ පවුලේ ලස්සන,