පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද (ජූලි 07) දින ශ්රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් වෙනස් වී තිබෙන බව ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 296.13 සිට රු. 296.24 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල රු. 304.02 සිට රු. 303.97 දක්වා අඩු වී තිබේ.

