කොළඹ කොටස් වෙළෙඳපොළ පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (03) ඒකක 40.87කින් (0.23%) පහත වැටි තිබෙනවා.

ඒ අනුව අද දිනය අවසානයේ එය සටහන් වුණේ ඒකක 18,100.92ක් ලෙසයි.

එසේම අද සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 5.6ක්.