ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 295.86 සිට රු. 295.85 දක්වා අඩු වී ඇති අතර, විකුණුම් මිල ද රු. 304.28 සිට රු. 304.27 දක්වා අඩු වී තිබෙනවා.

