අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේගේ අවසන් කටයුතු අද පස්වරුවේ මාවිත්තර – දොලේවත්ත සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.
ඔහුගේ දේහය මේ වන විට පිළියන්දල මාවිත්තර ප්‍රදේශයේ පිහිටි නිවසේ තැන්පත් කර තිබෙනවා.
පෞද්ගලික රෝහලක දී ප්‍රතිකාර ගනිමින් සිටිය දී ඔහු පසුගිය ද ජීවිතක්ෂයට පත්වුණා.
මියයන වන විට හිටපු අමාත්‍යවරයා 82වන වියේ පසුවුණා.

