ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 296.86 සිට රු. 296.82 දක්වා අඩු වී ඇති අතර, විකුණුම් මිල රු. 305.23 සිට රු. 305.19 දක්වා පහත වැටී ඇත.

