කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) අද (17) දිනයේ සුළු වශයෙන් පහත වැටීමක් පෙන්නුම් කර තිබෙනවා.
ඒ අනුව අද දිනයේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 78.24 කින් පහත ගොස් ඒකක 17,281.95 ක් ලෙස සටහන් වූවා.
එසේම අද දිනය අවසානයේ සමස්ත පිරිවැටුප රුපියල් බිලියන 6.8 ක්.

You cannot copy content of this page : News Buwa