ඉන්දියාවේ අහමඩාබාද් නගරයේ දී පසුගිය දා සිදු වූ එයාර් ඉන්දියා ගුවන් අනතුර පිළිබඳව දැඩි ශෝකය හා කණගාටුව ප්‍රකාශ කරමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලය වෙත ශෝක පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.
අග්‍රාමාත්‍යවරිය සඳහන් කරන්නේ, ජීවිත අහිමි වූවන්ගේ පවුල්වලට තමාගේ බලවත් ශෝකය පළ කරන අතර, මෙම බිහිසුණු සිදුවීමෙන් තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවයි.
එම ශෝක පණිවුඩය පහතින්,


