පසුගිය මැයි 22 වැනිදා සිට පසුගිය 7 වැනිදා දක්වා කාලය තුළ ලුණු මෙට්රික් ටොන් 18,163ක්, මෙරටට ආනයනය කර ඇතැයි ශ්රී ලංකා රේගුව සඳහන් කරනවා.
ඒ සදහා රුපියල් මිලියන 1291ක පමණ මුදලක් වැය තිබෙනවා.
ඉන්, රුපියල් මිලියන 720ක් බදු ලෙස ගෙවා ඇති බවයි රේගුව පවසන්නේ
පවතින හිඟයට පිළියමක් ලෙස ආනයනය කිරීමට සැලසුම් කර ඇති ලුණු ප්රමාණය මෙට්රික් ටොන් 30000ක් වනවා.

