පොසොන් උත්සවය සඳහා ශ්‍රී ලංකාව පුරා පොසොන් දන්සල් 19,185ක් ලියාපදිංචි කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය සේවා) උපදේශක වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග මහත්මිය පවසනවා.
ඒ අනුව ඒ ඒ දිස්ත්‍රික්ක වල ඇති දන්සැල් සංඛ්‍යාව පහතින්,
අනුරාධපුර – 2,301
කුරුණෑගල – 2,114
ගම්පහ – 1,792
මහනුවර – 1,264
ගාල්ල – 1,186
මාතර – 1,021
රත්නපුර – 1,097
කොළඹ – 944
කළුතර – 977
බදුල්ල – 968
මාතලේ – 812
මොනරාගල – 716
පුත්තලම – 731
පොළොන්නරුව – 650
අම්පාර – 584
හම්බන්තොට – 533
ත්‍රිකුණාමලය – 152
නුවරඑළිය – 352
මඩකලපුව – 9
යාපනය – 3
කිලිනොච්චිය – 3
මුලතිව් – 17
වවුනියාව – 21
මන්නාරම – 2
කල්මුණේ – 14
කෑගල්ල – 922

