ඉන්දීය කණ්ඩායමට එරෙහි ටෙස්ට් ක්රිකට් තරගාවලියේ පළමු තරගය සඳහා සහභාගි වන එංගලන්ත සංචිතය ප්රකාශයට පත් කර තිබෙනවා.
බෙන් ස්ටෝක්ස්ගේ (Ben Stokes) නායකත්වයෙන් යුත් මෙම සංචිතය ක්රීඩකයින් 14 දෙනෙකුගෙන් සමන්විත වනවා
තරග 5කින් සමන්විත දෙරට අතර ටෙස්ට් ක්රිකට් තරගාවලිය ලබන 20 වනදා ආරම්භ වීමට නියමිතවයි.
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ එංගලන්ත සංචිතය
(Ben Stokes (නායක), Shoaib Bashir, Jacob Bethell, Harry Brook, Brydon Carse, Sam Cook, Zak Crawley, Ben Duckett, Jamie Overton, Ollie Pope, Joe Root, Jamie Smith, Josh Tongue, Chris Woakes)

