කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දින ඒකක 234.50 කින් ඉහළ ගොස් තිබෙනවා

ඒ අනුව අද දිනය අවසානයේ එය සටහන් වූයේ ඒකක 17,214.39ක් ලෙසයි.

එසේම අද දිනයේ පිරිවැටුප රුපියල් බිලියන7.4 ක් ලෙස දැක්වුණා.