කොළඹ කොටස් වෙළඳපොල ඉහළට

කොළඹ කොටස් වෙළඳපොල සියලු කොටස් මිල දර්ශකය අද (29) ඒකක 102.73කින් ඉහළ ගොස් තිබෙනවා. 

ඒ අනුව අද දිනය අවසානයේ එය 16,815.6ක් ලෙස සටහන් වුණා. 

එසේම අද සමස්ත පිරිවැටුම රු:බි:6.4 ක් ලෙසයි වාර්තා වූයේ.