Alia Bhatt කියන්නේ බොලිවුඩයේ ඉන්න ලස්සනම වගේම දක්ෂතම නිළියක්.
ඉතින් පසුගියදා පැවැත්වුනු Cannes 2025 සම්මාන උළෙලට ඇය සහභාගී වුණා.
ඒ ලෝකේ පලවෙනි Gucci සාරියක් ඇඳලා යි.
සාරියක් කිව්වට මේ ඇඳුම සාරියක් වගේ එකක්. සාම්ප්රදායික සාරියක් මෙන් නොව, ඇඳුමේ කිසිදු රැලියක් නොතිබූ අතර එහි පැත්තට සහ මැදට මැහුම් කරන ලද කුඩා Swarovski crystals අල්ලලා තිබුණා.
මේ බලන්නකෝ ඒ අමුතු සාරිය,












