සඳුදා දිනයට සාපේක්ෂව අද දිනයේ දී ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරය හමුවේ තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 294.98 සිට රු. 295.81 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල ද රු. 303.48 සිට රු. 304.32 දක්වා ඉහළ ගොස් තිබේ.

