ආනයන සීමා ලිහිල් කරමින් ලුණු ආනයනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙනවා
ඒ අනුව ජූනි 10 වනදා දක්වා ලුණු ආනයනයන්ට අදාළ අවසරය එහි දී ලබා දී තිබෙනවා.
කර්මාන්ත සඳහා අවශ්‍ය අයඩිනීකරණය නොකරන ලද ලුණු සහ ආහාරයට ගන්නා අයිඩිනීකරණය කරන ලද ලුණු ආනයනය සඳහා මෙහිදී අවස්තාව ලබා දී ඇත.

