මහ බැංකුවේ මීළඟ මුදල් ප්‍රතිපත්ති විවරණය 22 වනදා

මීළඟ මුදල් ප්‍රතිපත්ති විවරණය ලබන 22 වැනිදා පැවැත්වෙන බව මහ බැංකුව දැනුම් දෙනවා

මීට පෙර සඳහන් කෙරුණේ මැයි 28 වැනිදා එය පැවැත්වෙන බවයි.

අවසන් මුදල් ප්‍රතිපත්ති විවරණයේදී මහ බැංකුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට 08 මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමටයි තීරණය කෙරුනේ.