පකිස්ථානය සහ ඉන්දියාව වහාම ක්‍රියාත්මක වන පරිදි සටන් විරාමයකට එළඹීම සඳහා එකඟ වී තිබෙනවා.
පකිස්ථාන නියෝජ්‍ය අගමැති ඉෂාක් ඩාර් X ගිණුමේ සටහනක් තබමින් මේ බව පවසනවා.
එසේම, අද සවස 5 සිට බලපැවැත්වෙන පරිදි ඉන්දියාව සහ පකිස්ථානය “ගොඩබිම, ගුවන සහ මුහුදේ සියලුම වෙඩි තැබීම් සහ හමුදා ක්‍රියාමාර්ග නවත්වන” බව ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි ද නිවේදනය කර තිබෙනවා .
ඉන්දියාව සහ පාකිස්ථානය කඩිනම් සටන් විරාමයකට එකඟවී ඇති බව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්ද සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් සඳහන් කරනු ලැබුවා.
එම සටහන පහතින්,

