අප්‍රේල් මාසය අවසානයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.32ක් දක්වා පහළ ගොස් තිබෙනවා.
මෙය 2025 මාර්තු මාසයේ දී වාර්තා වූ ප්‍රමාණයට හා සැසඳීමේ දී එය 3%ක පහළ යාමක් බවයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරන්නේ.
2025 මාර්තු මාසයේ දී ඩොලර් බිලියන 6.53ක විදෙස් සංචිත ප්‍රමාණයක් පැවතියා

