තවත් නිල ඡන්ද ප්‍රතිඵල කිහිපයක්

මඩකලපුව දිස්ත්‍රික්කය – මඩකලපුව මහ නගර සභාව – නිල ඡන්ද ප්‍රතිඵලය

ඉලංකෙයි තමිල් අරසු කච්චි – 18,642 – මන්ත්‍රීධුර 16
ජාතික ජන බලවේගය – 11,062- මන්ත්‍රීධුර 09
ස්වාධීන 01 – 5,325 – මන්ත්‍රීධුර 04
තමිල් මක්කල් විඩුදලෛයි පුළිකල් – 4,303 – මන්ත්‍රීධුර 03
සමගි ජන බලවේගය – 3,052- මන්ත්‍රීධුර 02
ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය – 255 – මන්ත්‍රීධුර 00

අනුරාධපුර දිස්ත්‍රික්කය – රාජාංගණය ප්‍රාදේශීය සභාව – නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය – 9,542- මන්ත්‍රීධුර 08
සමගි ජන බලවේගය – 3,954- මන්ත්‍රීධුර 03
පොදුජන එක්සත් පෙරමුණ – 2,800 – මන්ත්‍රීධුර 02
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1,876 – මන්ත්‍රීධුර 02
එක්සත් ජාතික පක්ෂය – 487 – මන්ත්‍රීධුර 01
සර්වජන බලය – 429 – මන්ත්‍රීධුර 00


අම්පාර දිස්ත්‍රික්කය – පොතුවිල් ප්‍රාදේශීය සභාව – නිල ඡන්ද ප්‍රතිඵලය

ස්වාධීන – 8,500- මන්ත්‍රීධුර 08
ශ්‍රී ලංකා මුස්ලිම් ක්‍රොංග්‍රසය – 5,490 – මන්ත්‍රීධුර 05
ඉලංකෙයි තමිල් අරසු කච්චි – 1,650 – මන්ත්‍රීධුර 02
ජාතික ජන බලවේගය – 1,520- මන්ත්‍රීධුර 02
ස්වාධීන -1,492 – මන්ත්‍රීධුර 01
සමස්ත ලංකා මහජන කොංග්‍රසය – 976 – මන්ත්‍රීධුර 01

මාතලේ දිස්ත්‍රික්කය – යටවත්ත ප්‍රාදේශීය සභාව – නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය – 7,792- මන්ත්‍රීධුර 10
සමගි ජන බලවේගය – 3,511- මන්ත්‍රීධුර 03
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 2,966 – මන්ත්‍රීධුර 03
එක්සත් ජාතික පක්ෂය – 1,419 – මන්ත්‍රීධුර 01
සර්වජන බලය – 772 – මන්ත්‍රීධුර 01