විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් දිවයිනේ සියලු විශ්වවිද්‍යාලවල උප කුලපතිවරුන් සමඟ අද දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
ඒ, මාර්ගගත ක්‍රමවේදය ඔස්සේයි.
එහිදී නවකවදය ඇතුළු ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

