බිත්තර මිල පහළට

වෙළඳපොලේ බිත්තර මිල මේ වන විට පහළ ගොස් ඇතැයි වාර්තා වෙනවා.

ඒ අනූව රු.23 සිට රු.29 දක්වා මිල ගණන් කිහිපයකට බිත්තර අලෙවි කෙරෙන බවයි වෙළඳුන් සඳහන් කරන්නේ.

පසුගිය අලුත් අවුරුදු උත්සව සමයේ .47ක් සහ රු.50ක් වැනි අධික මිල ගණන්වලට බිත්තර අලෙවි කෙරුණා.

කෙසේවෙතත් බිත්තර ඉල්ලුම අඩුවී ඇති බැවින් මෙසේ බිත්තර මිල පහළ ගොස් තිබෙන බවයි වෙළඳපොල ආරංචි මාර්ග පවසන්නේ.