සැදැහැවතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් PHI සූදානමින්

සිරි දළදා ප්‍රදර්ශනයට සහභාගී වන සැදැහැවතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සූදානමින් සිටින බව එම සංගමය පවසයි.

එම සංගමය පැවසුවේ ව පැමිණෙන සැදැහැවතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය අංශ පූර්ව සූදානමින් පසුවන බවත් දෛනිකව මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන් 50කට ආසන්න සංඛයාවක් මේ අනුව සේවයේ යොදවා ඇති බවය.

මේ එම සංගමය මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය,