පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ දක්වා කාලය තුළ මැතිවරණ පැමිණිලි 1,490ක් ලැබී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ අතර ප්රචණ්ඩ ක්රියා 09ක්, නීති උල්ලංඝනය කිරීම් 1388ක් සහ වෙනත් පැමිණිලි 93ක් පවතින බවයි එම කොමිසම සඳහන් කරන්නේ.

You cannot copy content of this page : News Buwa