මෙවර සිංහල දෙමල අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත් චාරිත්‍රය හෙට පූර්වභාග 9. 04 ට යෙදී තිබෙනවා.
කොළ පැහැති වස්ත්‍රභරණයෙන් සැරසීි උතුරු දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොළොන් පත් ද තබා කොහොඹ පත් මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි බවයි නැකැත් පත්‍රයේ සදහන් වන්නේ.
හිසතෙල් ගෑමේ ජාතික මහෝත්සවය මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ පිහිටි නාථ දේවාල භූමියේදී පැවැත්වෙනවා.

