ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය අද (13) සවස 6 සිට වසා තැබීමට තීරණය කර තිබෙනවා.
සිංහල දෙමළ අලුත් අවුරුදු උදාව වෙනුවෙන් සිදුකෙරෙන චාරිත්‍ර සඳහායි දේවාලය එලෙස වසා තැබෙනුයි.
ඒ අනුව චාරිත්‍ර අවසන් කිරීමෙන් පසුව හෙට (14) දහවල් 1ට පූජා කටයුතු සඳහා දේවාලය යළි විවෘත කෙරෙන බව සඳහන්ය.

